Pages

Tuesday, May 24, 2011

කාසි වලින් කරන මැජික් - Coin Trick Revealed !!!

                              ඔන්න යාලුවනේ මම කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නෙ අද. මතක ඇතිනේ මම කලින් කිව්වෙ ඔයාලට කාසි වලින් කරන ප්‍රයෝග ( Coin Tricks ) කීපයක් කියල දෙනව කියල. ඔන්න ඉතිං අද ඒ ටික කියල දෙන්න තමයි යන්නෙ.



මුලින්ම මෙන්න මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන් පොඩි හැදින්වීමක් වගේ එකක් ( intro එකක් ). ඒ කියන්නෙ මේ Coin Trick කිහිපය  Perform කරන විදිහය තමයි තියෙන්නෙ.




දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නකො. මේකෙ තියෙන්නෙ කොහොමද මේ Coin Trick කිහිපය කරන්නෙ කියන එක. ඒ කියන්නෙ මේ ප්‍රයෝග වල රහස. ( Coin Trick Revealed )




එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරල බලන්නකො.


යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

26 comments:

  1. මාර මැජික් එකක්නෙ ........ එල එලමකිරි ........

    ReplyDelete
  2. mehemai machan kohen hari video tikak hoya gena eke link eka dala blog post dammata wadak na machan,, ekko thamange adahasak kiyapan nathnam wena watina deyak karapan,,, e mukuthma karanna bari nam net yanna wiyadam karana salli walin balu kaputu danayak diyan

    ReplyDelete
  3. @ කල්හාර දිසානායක

    ස්තුතියි කල්හාර. :)

    ReplyDelete
  4. @ Anonymous

    thanx. ඔයා කියනකන් තමයි මම හිටියෙ. දානෙ දෙන දවස මම කියන්නම්. එදාට එන්න දානෙ කන්න. ඊමේල් ඇඩ්ඩ්‍රස් එකවත් එව්ව නම් තමයි හොද මට ඔයාට දානෙ දෙන දවස කියන්න.

    ReplyDelete
  5. @Anonymous,
    ඔයාට මේ දේ වැදගත් නැති වෙන්න පුලුවන් ......
    ඒත් ඒක වැදගත් අයත් ඉන්න පුලුවන් ....

    ඔයා කරල තියෙන්නෙත් වැඩක් නැති පෝස්ට් එකක් බලලා ඒකට කමෙන්ට් කරලා නිකං අතේ තියන සල්ලි ඉන්ටර්නෙට් යන්න වියදම් කරපු එකනෙ .......

    හොඳ නැද්ද ඔය වගේ වැඩ කරනවට වඩා ඔයා කියලා තියන විදියට බලු කපුටු දානයක් දුන්නා නම් ........

    ඉන්ටර්නෙට් එකේ වැදගත් නැති කොච්චර දේවල් තියනවද එහෙනම් ඒ හැම එකකටම කමෙන්ට් කරන්න ගියොත් ඔයාට වෙන වැඩක් කරන්න වෙලාවක් වගේම සල්ලිත් මදි වෙයි ......

    අනික කොන්ද කෙලින් තියාගෙන කතා කරනවනම් ඒ කියන්නෙ Anonymous වෙන්නෙ නැතුව සෑහෙන්න වැදගත් ......

    @♠♦ මැජික් | Magic ♥♣,

    බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නැහැ .....
    ඔයා සැලෙන්න එපා .........

    ReplyDelete
  6. Sirawata, wena ewata link didi blog purawanawa.

    youtube gihin "coin magic tricks tutorial" kiyala search karanna kiyala blog post ekak dapan oita wada hondai

    me tiyenne ehema dammama ena 100k witara ewain ekak
    http://www.youtube.com/watch?v=EGPyNjw15nw

    ReplyDelete
  7. Niyamama wade, koheda tiyena video ekak aran eka udin tamange blog eke namath imprint karagena, mewa tamai niyama wada

    ReplyDelete
  8. @ කල්හාර දිසානායක

    ගොඩක් ස්තුතියි කල්හාර. ඕවා ඔහොම තමයි. එලවටත් නැති මෙලවටත් නැති යක්කු කොහෙත් ඉන්නවා. ඕවා කිව්වා කියල මගේ ඇගේ ඇලෙන්නෙ නැනේ. My Blog & My Money. :)

    ReplyDelete
  9. @ Anonymous

    "Sirawata, wena ewata link didi blog purawanawa."

    වෙන ඒවාට ලින්ක් දෙන්නෙ මගේ බ්ලොග් එකෙන් විතරද? වෙන බ්ලොග් වලින් වෙන ඒවාට ලින්ක් දෙන්නෙ නැද්ද? මට හිතෙන්නෙ ඔයා කියවන්නෙ මගේ බ්ලොග් එක විතරයි වගේ. මට ගොඩක් සතුටුයි ඒ ගැන.

    "youtube gihin "coin magic tricks tutorial" kiyala search karanna kiyala blog post ekak dapan oita wada hondai"

    යු ටියුබ් විතරක් නෙමේ මෙටාකැෆේ එකේ ගිහින් සර්ච් කලත් හරි. ඒකෙත් තියෙනවා.

    "me tiyenne ehema dammama ena 100k witara ewain ekak http://www.youtube.com/watch?v=EGPyNjw15nw"

    ස්තුතියි ලින්ක් එකට. මාත් බලන්නම්. ඇත්ත තමයි. 100ක් විතර එනවා නේද. ඒත් ඔය 100න් වැඩි හරියකම තියෙන්නෙ එකම ට්‍රික් එක. සමහර ඒවයේ ප්‍රයෝගයේ රහස නැ.ඉදිරිපත් කරන විදිහ විතරයි තියෙන්නෙ.Tutorial කියල සර්ච් කල පළියට Tutorial ම එන්නෙ නැ. සර්ච් ලිස්ට් හැදෙන්නෙ වීඩියෝ එක අප්ලෝඩ් කරන කොට දෙන කීවර්ඩ් වලට අදාලව. ඉතිං කවුරැ හරි කෙනෙක් ප්‍රයෝගයේ රහස නැතුව නිකං ඉදිරිපත් කිරීම විතරක් තියෙන වීඩියෝ එකක් දාලා ඒකට Tutorial කියන කීවර්ඩ් එක දාලා අප්ලෝඩ් කලාම ඉති ඒකත් ඔයා කියන 100යේ ලිස්ට් එකට එනවා. අන්තිමට උඩ දාගෙන බැලුවට වැඩක් නැ. ප්‍රයෝගයේ රහස නෑ.

    මගේ බ්ලොග් එකෙන් මම ප්‍රයෝග ඉදිරිපත් කරන ආකාරයයි, ප්‍රයෝගයේ රහසයි 2ම දෙනවා. වීඩියෝ 100ක් විතර බල බල ඉන්න ඕන නැ. මගේ බ්ලොග් එකට එන අයට අවශ්‍යය දේ එකපාරින්ම ලැබෙනවා.

    යු ටියුබ් එකේ තියෙනව නම් ඇයි ඔයා මගේ බ්ලොග් එකට ආවේ? ඔයාට යු ටියුබ් එකෙන්ම වැඩේ කරගන්න පුලුවන්නේ.

    කොහොම උනත් ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  10. @ Anonymous

    "Niyamama wade, koheda tiyena video ekak aran eka udin tamange blog eke namath imprint karagena, mewa tamai niyama wada"

    ඔව්. කොහේවත් නැති දෙයක් දාන්න බැනේ. කොහේ හරි තියෙන දෙයක් තමයි අපි හැමෝම දාන්නෙ.

    මම දාන්නෙ මම ලග තියෙන DVD වල තියෙන ප්‍රයෝග.

    මටත් පුලුවන් මම ප්‍රයෝග ඉදිරිපත් කරන එකක වීඩියෝ කට් එකක් අරන් දාන්න. ඒත් මට වීඩියෝ කරන්න විදිහක් නැ. මොකද මම ලග වීඩියෝ කරන්න පුලුවන් ෆෝන් එකක්වත් නෑ.

    ඔයාට පුලුවන් නම් මට අවශ්‍යය පහසුකම් සපයන්න, මට පුලුවන් මගේම වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන්න.

    ස්තුතියි කමෙන්ට් කලාට.

    ReplyDelete
  11. yako magic karayonta p_ka dena ewnuth innawane
    magic walinda p_ke ar_nne machan

    ReplyDelete
  12. @ Anonymous

    ඔයා මේ බ්ලොග් එකට බැන බැන, ආයේ ආයේ මේ බ්ලොග් එකට එන එක ගැන මට සතුටුයි. මේක වැඩක් නෑ කියල කියන ඔයාම දැනට කීපාරක් මේ පොස්ට් එකනේ පස්සෙ ආවද මේ බ්ලොග් එකට ? ටිකක් හිතල බලන්න. ප්‍රයෝජනයක් තියෙන නිසා නේද එන්නෙ මේකට? නැත්නම් අපාරාදෙ නේ සල්ලි වියදම් කරන් මේකට එන එක. ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙන්නකො ඔයා.

    කොන්දක් නැති Anonymous ලා කියන ඒවා කවුරැත් ගනන් ගන්නෙ නැ. Anonymous කියන වචෙනෙ වෙනුවට මේකට සිලෙක්ට් කරන්න දෙන්න තිබ්බෙ Neuter කියන වචනය. ඒක තමා ගැලපෙන්නෙ මේ වගේ Anonymous කමෙන්ට් දාන අයට.

    ReplyDelete
  13. Famouse TV series
    Magics Biggest Secrets Finally Revealed

    me tika download karagattot oyata athma ganakata blog liyanna puluwan, video eka issarahin blog eke namath daganna mataka athuwa honde

    http://www.fileserve.com/file/wX5fZup
    http://www.fileserve.com/file/Q2zugMu
    http://www.fileserve.com/file/xWDr7FZ
    ttp://www.fileserve.com/file/6dNMKum
    http://www.fileserve.com/file/USNc9Ee
    ttp://www.fileserve.com/file/TMJHjan
    http://www.fileserve.com/file/zXR34JD
    http://www.fileserve.com/file/PqQEKqj
    http://www.fileserve.com/file/7q8NGGT
    http://www.fileserve.com/file/nZhUdtM
    http://www.fileserve.com/file/5tQqwJf
    http://www.fileserve.com/file/3UmuJHr
    http://www.fileserve.com/file/YbqMhCh

    ReplyDelete
  14. Some of the tricks in above videos

    1.Death Saw
    2.De Kolta Chair
    3.Turning a Bentley into a Lamborghini
    4.Making a String Quartet Disappear
    5.Passing Through a Steel Wall

    1.Making a Girl Vanish from a Table
    2.Levitating a Girl on a Floating Table
    3.Dismemberment
    4.Making a Girl Appear from a Set of Clothing
    5.Making an Elephant Appear in an Empty Parking Lot

    1.Head Being Cut off by a Guillotine
    2.Making a Girl Appear/Disappear from a Cabinet
    3.Houdini Milk Can Escape
    4.Making Dancers Disappear from a Stage
    5.Chain Through Neck
    6.Levitating from Building to Building

    1.Making a Bomb Squad Car Disappear
    2.Assistant's Revenge
    3.Sawing a Girl in Half in a Torture Device
    4.Sticking a Rose Through a Girl
    5.Passing Through a Turbofan

    ....
    ...
    1.Making A Girl Vanish In A Giant Game Of Three Card Monte
    2.Creating A Woman From A Cloud Of Smoke
    3.Hand Being Cut Off In Guillotine
    4.Dividing A Woman In Three And Head Over Heels
    5.Walking On Water (Surrounded By Spectators)

    ReplyDelete
  15. @ Anonymous

    Thanx Links වලට.

    ඒත් ඉතිං මේවයේ තියෙන මැජික් කරන්න අපිට කොහෙද සල්ලි. කොළඹ 7න් ඉඩම් කෑල්ලක්වත් තිබුනනං ඔන්න විකුණල මේවයේ තියෙන මැජික් කරන්න ඕන භාණ්ඩ ටික හදාගන්න තිබුනා. :P

    මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන බලල සතුටුවෙන්න පුලුවන්. තව කෙනෙකුට කරල පෙන්නන නම් ඉතිං බෑ මෙතන තියෙන බො‍හොමයක් මැජික්.

    මගේ බ්ලොග් එකෙන් මම දෙන්නෙ හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් මැජික්.

    ස්තුතියි කමෙන්ට් එකට.

    ReplyDelete
  16. no similarly you can download enough card tricks videos or coin magics,
    also each series has simple ones that can be done easily. and it is not that you need same equipments to do those magics, its to get idea and one can come up with his own easy to build equipments,

    newer knew to create certain hidden door magic box costs you a value of land in colombo 7, surprised!!!

    just mentioned this, since i saw you going to do similar ones as this "Dividing A Woman In Three And Head Over Heels"

    Magic is no more secret nowadays

    ReplyDelete
  17. @ Anonymous

    thanx for ur comment. haven't time to reply. :)

    ReplyDelete
  18. මැජික් මචෝ උඹත් එක්ක මාර තරහක් තියෙන්නේ අරෑ ඇයි දන්නේ නෑ. ෂුවර් ඊරිසියාව.ඔහොම යං උඹ සැලෙන්න එපා.

    ReplyDelete
  19. @ knightrider
    thanx මචෝ. ඇනෝනිමස්ලා කියන ඒවා කවුද ගනන් ගන්නෙ. :P

    ReplyDelete
  20. kawru monawa kiwwath me blog eka godak hodai.

    ReplyDelete
  21. @ Anonymous
    ස්තුතියි කමෙන්ට් එකට. මොනදේ කලත් ඒකට විරැද්ද අය ඉන්නවනේ. :)

    ReplyDelete
  22. අඩෝ අර ඇණිය එළනේ බන් , හැක හැක හැක , යකෝ නොහික්මුණු ඇහැටවත් වත් ඔච්චර ඇම්මක් නැහැ සරින් සැරේ ගිහින් ලොකු ටෝක් දෙන්න ඇනොනිමස් දාල ,
    එක්කෝ ඌ මැජික් කාරයෙක් , නැත්තම් කොහෙන් හරි නොමිලේ කාලයයි , වියදම් වෙන එවයි ලැබෙන පොරක් , :D

    අච්ච්ගේ හැට්ටේ බන් , මට නම් උබේ බ්ලොග් එක සිරාම සිරා , අපි දන්නා ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා , ඒ නොදන්නා ඒවා ඉගෙන ගන්න දන්නා එකෙක්ගේ තැනකට එන්න ඕනේ ,

    උබේ බ්ලොග් එක නිසා මම පොර පාට් එකකුත් දැම්ම මචං මේ ලගදි ට්‍රිප් එකක් ගිහින් කාර්ඩ් සෙට් ඒකෙන :D

    ReplyDelete
  23. @ නොහික්මුණු ඇස

    ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට. පොර පාට් දානකොට පරිස්සමින් දාපන්. සමහර වෙලාවට කාර්ඩ් පැක් එකෙන් දාන වැඩ කෑලි අවුල් වෙනවා. ගොඩක් වෙලාවට කාඩ් පැක් එක shuffle කරල කරන ප්‍රයෝග වලදි. පොර පාට් දාන්න ගිහින් වැඩේ අවුල් උනොත් නම් ඉන්න හම්බවෙන්නෙ නෑ. අද්දැකීමෙන් කියන්නෙ :D

    ReplyDelete
  24. @ghostrider

    අසභ්‍ය වදන් ඇති නිසා ඔබේ කමෙන්ට් එක පලකිරීමට නොහැකිය.

    ReplyDelete