Pages

Sunday, July 24, 2011

♠♦ මැජික් | Magic ♥♣ with your Android™ Device

                    ගොඩක් කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මම කලින් දාපු පෝස්ට් එකට නම් ප්‍රතිචාර ගොඩක් ලැබිල තිබුනා. වැඩි හරියක්ම හැබැයි බැනුම් තමයි තිබුනෙ. හැබැයි ඉතිං ඒ ඔක්කොම ඇනෝනිමස් බැනුම්. ඒ නිසා ඒවා ගණන් ගන්න දේවල් නෙමෙයි. ගොඩක් දෙනෙක් ෆේස්බුක් එකෙන් වගේම ඊ මේල් වලිනුත් අහල තිබුන අලුතෙන් ප්‍රයෝග දාන්නෙ නැද්ද කියල. දාන්න නම් ප්‍රයෝග ගොඩක් තියෙනවා. ඒත් පෝස්ට් එකක් ටයිප් කරන්න වෙලාව අඩු නිසයි දාන්න වෙන්නෙ නැත්තෙ.

ඉතිං යාලු‍වනේ අද මේ පොස්ට් එකෙනුත් ඔයාලට මැජික් ප්‍රයෝගයක් කියල දෙන්න නම් නෙවෙයි මම හදන්නෙ. අද මම ඔයාලට දෙන්න හදන්නෙ පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක්. කට්ටිය බලයි දැන් මම මැජික් ප්‍රයෝග ඉදිරිපත් කරන එක නවත්තල සොෆ්ට්වෙයාර් දෙන්න පටන් අරන්ද කියල. මේක එහෙම වැඩක් නම් නෙවෙයි. මම අද ඔයාලට දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එක ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට ඉන්ස්ටෝල් කරගත්තම ඔයාලට පුලුවන් ඒ හරහා ♠♦ මැජික් | Magic ♥♣ බ්ලොග් එක කියවන්න.

පහල තියෙන Download App කියන එක උඩ ක්ලික් කරල ඔයාලට පුලුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කලාට පස්සෙ ලැබෙන ‍magic_android_app.zip file එක unzip කරල ඒකෙ ඇතුලෙ තියෙන Magic.apk file එක ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට ඉන්ස්ටෝල් කරගත්තම ඔයාලට පුලුවන් ඒ හරහා ♠♦ මැජික් | Magic ♥♣ බ්ලොග් එක කියවන්න.






ඒත් ඉතිං මේක කරන්න පුලුවන් වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් තියෙන අයට විතරයිනේ. ඉතිං ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකක් නැති අයට පහල ලින්ක් එකෙන් පුලුවන් තමන්ගෙ ජංගම දුරකතනයෙන්        ♠♦ මැජික් | Magic ♥♣ බ්ලොග් එකට පිවිසිලා බ්ලොග් එක කියවන්න.



යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

7 comments:

  1. ඔන්න ඉතින් මමත් ආවේ මේ පැත්තට ආවේ අඩයි.... ඉතින් මම කාසි ලිපිය කියෙව්වා ....ඉතින් හිස් අතින් ආයේ යන්න බැනේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් අපි ඔ අරන් ගියා... ආයේ එන්නම්කෝ...

    ReplyDelete
  2. @ වේලාව ලගයි
    ගොඩක් ස්තුතියි කමෙන්ට් එක‍ට. අනිත් ලිපිත් කියවන්න.

    ReplyDelete
  3. අයියා මේක windows mobile වලට වැඩ කරනවද?

    ReplyDelete
  4. හ්ම්ම්ම්, බලමු බලමු

    මට ඔය යාලුවගෙන් පොඩි හෙල්ප් එකක් ගන්න ඕනේ සම්බන්ද කරගන්න පුලුවන් මාර්ගයක් කියන්න පුලුවන්ද ?

    ReplyDelete
  5. @ Anonymous
    Android apps run කරන්න පුලුවන් නම් වැඩ. දාලම බලන්න.

    ReplyDelete
  6. @ DarKneT | ඉෂාර
    fb msg ඒකක් දාන්න මට.

    http://www.facebook.com/Magics4me

    ReplyDelete
  7. @මැජික්

    හරි මම රික්වෙස්ට් එකක් සහ මැසේජ් එකක් එව්වා

    ReplyDelete