Saturday, September 17, 2011
Magics Toolbar - ♠♦ මැජික් | Magic ♥♣
Posted by
♠♦ මැජික් | Magic ♥♣
at
9:24 PM
3
comments
Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest
Labels:
පුවත්
Sunday, September 4, 2011
Coin from Coffee Trick - ♠♦ මැජික් | Magic ♥♣
ආයෙත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට එන්න ලැබුනෙ. කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුන නිසා අද මම වීඩියෝ ටියුටෝරියල් එකක් දෙන්නයි හදන්නෙ.
ඔයාල දැකල ඇති කෝපි කෝප්පයකින් කාසි මතුකරල ගන්න මැජික් එකක්. දැකල නැත්නම් මේ වීඩියෝ එකෙන්ම බලා ගන්නකො. David Blaine මේ මැජික් එක ඉදිරිපත් කරනවා ගොඩක් වෙලාවට.
මේකෙදි වෙන්නෙ කෝපි වලින් සම්පුර්ණයෙන්ම පුරවල තියෙන කෝප්පයක්, ටික වෙලාවක් හෙමින් හොලවනකොට ඒ කෝප්පෙන් කාසි විශාල ප්‍රමාණයක් මතුවීම. ඉතිං මම දීල තියෙන මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො කොහොමද මේ ප්‍රයෝගය ඉදිරිපත් කරන්නෙ කියල.
click image to download
යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣
Posted by
♠♦ මැජික් | Magic ♥♣
at
9:30 AM
4
comments
Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest
Labels:
කාසි වලින් මැජික්,
මධ්‍යම ප්‍රයෝග,
මැජික් වීඩියෝ
Subscribe to:
Posts (Atom)