tag:blogger.com,1999:blog-4371088861822305731.post3178299853853194634..comments2023-05-13T15:39:02.150+05:30Comments on ♠♦ මැජික් | Magic ♥♣: 3 in 1 - Magic Videos...♠♦ මැජික් | Magic ♥♣http://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4371088861822305731.post-5667040868362630042011-04-21T18:37:24.969+05:302011-04-21T18:37:24.969+05:30@ Thilina
ස්තුතියි Thilina කමෙන්ට් එකට.
අමතක කරන...@ Thilina

ස්තුතියි Thilina කමෙන්ට් එකට.

අමතක කරන්න එපා Thilina මේවා මැජික් කියල.මැජික් කියන්නෙ ඇස්බැන්දුම්.ඒ කියන්නෙ ප්රේක්ෂකයාගේ ඇස රවට්ටල කරන දේවල්. ඒ නිසා කවදාවත් ඇත්තටම මිනිහෙක්ගේ ඇග ඇතුලෙන් රිංගන්නෙවත්, ඇත්තටම පන තියෙන මිනිහෙක් කපන්නෙවත් නෑ.මේකෙදි වෙන්නෙ ප්රේක්ෂකයාගේ ඇස රැවටෙන එක විතරයි.

මේකෙන් මට කිසිම වාසියක් ලැබෙන්නෙ නම් නෑ. මම කරන්නෙ මම මහන්සියෙන් ඉගෙන ගත්ත දෙයක් තව කෙනෙකුට කියාදෙන එක විතරයි.♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-15441717252758447392011-04-19T13:55:08.921+05:302011-04-19T13:55:08.921+05:30ඔයා කියල තියනව ඉදිරියට කොලයක් පුච්චල ඒකෙ අලු ඇගේ ග...ඔයා කියල තියනව ඉදිරියට කොලයක් පුච්චල ඒකෙ අලු ඇගේ ගාලා කිසියම් සංඛේත මතුකරන හැටි, පණ තියෙන මිනිහෙක්ගේ ඇග ඇතුලෙන් රිංගන හැටි,පණ තියෙන මිනිහෙක් කපල ආයේ සෙට් කරන හැටි වගේ ඒවත් ඉදිරියෙදි කියල දෙනවා කියලා....
ඒත් ඒකෙන් ඔයාට ලෑබෙන වාසිය මොකක්ද...????
එහෙම කරන්න පුලුවන්නම් හොඩයි....
good luck...Thilinanoreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-60602124394562942842011-04-16T08:42:03.235+05:302011-04-16T08:42:03.235+05:30@ Kathandara
ගොඩක් ස්තුතියි යාලුවා !!!@ Kathandara
ගොඩක් ස්තුතියි යාලුවා !!!♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-86323624151915616832011-04-16T05:50:42.105+05:302011-04-16T05:50:42.105+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-17987445667347154652011-04-09T12:29:21.750+05:302011-04-09T12:29:21.750+05:30@ සාරංග
ස්තුතියි සාරංග කමෙන්ට් එකට.
කාඩ් අහසෙ පාකර...@ සාරංග
ස්තුතියි සාරංග කමෙන්ට් එකට.
කාඩ් අහසෙ පාකරනව, ඇඟ වටේ කරකවනව විතරක් නෙමේ. කොලයක් පුච්චල ඒකෙ අලු ඇගේ ගාලා කිසියම් සංඛේත මතුකරන හැටි, පණ තියෙන මිනිහෙක්ගේ ඇග ඇතුලෙන් රිංගන හැටි,පණ තියෙන මිනිහෙක් කපල ආයේ සෙට් කරන හැටි වගේ ඒවත් ඉදිරියෙදි කියල දෙනවා.♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-41710979210604896322011-04-09T11:46:13.971+05:302011-04-09T11:46:13.971+05:30එළ එළ,
මම දැකල තියනව කාඩ් අහසෙ පාකරනව, ඇඟ වටේ කරක...එළ එළ,

මම දැකල තියනව කාඩ් අහසෙ පාකරනව, ඇඟ වටේ කරකවනව, එව්ව කරන්න කොහොමද කියල දන්නවද ?සාරංගnoreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-5454832092196508382011-03-17T22:14:56.943+05:302011-03-17T22:14:56.943+05:30ඔය තියෙන්නෙ බං උඩ :Pඔය තියෙන්නෙ බං උඩ :P♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-55281125575279801392011-03-17T22:14:36.075+05:302011-03-17T22:14:36.075+05:30Ko ban meke password eka?Ko ban meke password eka?Nimeshnoreply@blogger.com