tag:blogger.com,1999:blog-4371088861822305731.post3283013796729737033..comments2023-05-13T15:39:02.150+05:30Comments on ♠♦ මැජික් | Magic ♥♣: Card Levitation Trick - Magic Video♠♦ මැජික් | Magic ♥♣http://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4371088861822305731.post-85649389481755093342011-03-28T17:38:18.039+05:302011-03-28T17:38:18.039+05:30@ Ravi
ස්තුතියි කමෙන්ට් එකට.@ Ravi
ස්තුතියි කමෙන්ට් එකට.♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-59651681936606686632011-03-28T07:25:36.316+05:302011-03-28T07:25:36.316+05:30ඇත්තටම මේ වගේ මැජික් කරණ ක්රම හොයාගන්න එක තමයි පු...ඇත්තටම මේ වගේ මැජික් කරණ ක්රම හොයාගන්න එක තමයි පුදුමෙ. දිගටම කරගෙන යන්න. සුභ පතමි.ravihttps://www.blogger.com/profile/15909809770815415630noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-4217594965094059872011-03-13T10:59:19.240+05:302011-03-13T10:59:19.240+05:30@ ගීත් | Geeth
ස්තිතුයි ගීත් කමෙන්ට් එකට. කමෙන්ට...@ ගීත් | Geeth

ස්තිතුයි ගීත් කමෙන්ට් එකට. කමෙන්ට් එකටත් වඩා මාව දිරිමත් කිරීම ගැන ගොඩක් ස්තුතියි.♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-57418548551798113182011-03-12T20:33:53.053+05:302011-03-12T20:33:53.053+05:30ඉහල කමෙන්ට් ගනන් ගන්න එපා... ඔයාගෙ වැඩේ කරගෙන යන්න...ඉහල කමෙන්ට් ගනන් ගන්න එපා... ඔයාගෙ වැඩේ කරගෙන යන්න.. දිගටම ලියන්න... සුබපැතුම්Geeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-54752012083765476682011-01-30T12:58:19.572+05:302011-01-30T12:58:19.572+05:30@ Sagara
මේ වෙන කොට ඊ මේල් කරපු හැමෝටම ලින්ක් එක ...@ Sagara

මේ වෙන කොට ඊ මේල් කරපු හැමෝටම ලින්ක් එක දුන්නා. තවමත් ඔයාට ලැබුනෙ නැත්නම් ආයේ මේල් එකක් දාන්න. සමහරවිට ඔයාගේ මේල් එක ඇවිත් නැතුවද දන්නෙ නෑ.♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-34518596961725843792011-01-28T20:41:29.412+05:302011-01-28T20:41:29.412+05:30මම email කලා. තාම LINK එක ලැබුනෙ නෑ. මට එවනවද?මම email කලා. තාම LINK එක ලැබුනෙ නෑ. මට එවනවද?Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-23258578420144245482011-01-26T17:41:22.056+05:302011-01-26T17:41:22.056+05:30@ Anonymous
ස්තුතියි යාලුවා කමෙන්ට් කලාට.
මේක මග...@ Anonymous

ස්තුතියි යාලුවා කමෙන්ට් කලාට.

මේක මගේ බ්ලොග් එක. මේක පවත්වාගෙන යන්නෙ මට ඕන විදිහට. මේ ඔක්කොම තියල ඊමේල් එක ඕපන් කරගන්න කියල මම කියල නෑ. ඒක කරන්න ඔයාට බැරි උනාට ගොඩක් දෙනෙක් ඒක කරනවා.මට ඊමේල් කරල ගොඩ දෙනෙක් ලින්ක් එක ගන්නවා. මීට වැඩිය දේවල් කෙලින්ම නිකන් දෙනව නම් ඉතින් ඒ දේවල් ගන්න.♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-74895857947338928352011-01-26T16:52:40.008+05:302011-01-26T16:52:40.008+05:30ඇයි මේ කරදර දෙනවනම් අගේ නොකර දෙන්න ඔයා කියන්නේ මේ ...ඇයි මේ කරදර දෙනවනම් අගේ නොකර දෙන්න ඔයා කියන්නේ මේ ඔක්කොම තියලා ඊමේල් ඇරගෙන..... අනේ මන්ද දෙනවනම් මෙතනම දෙන්න මීට වැඩිය දෙවල් කෙලින්ම නිකන් දෙනවා යාළුවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-8460361949882156512011-01-26T15:11:38.018+05:302011-01-26T15:11:38.018+05:30@ dugiya
ස්තුතියි කමෙන්ට් එකට.
මගේ අදහස මැජික් ...@ dugiya

ස්තුතියි කමෙන්ට් එකට.

මගේ අදහස මැජික් කියාදීම තමයි. ඒත් ගොඩ දෙනෙක් කරන නිසාවත්, ඇගේ අමාරැවකටවත් නෙමෙයි මම මේ බ්ලොග් එක කරන්නෙ. කවුරැ හරි කෙනෙක්ට ප්රයෝජනයක් ගන්නයි මේක කරන්නෙ. ඔයා හරි. මේ පෝස්ට් එකේම දාන්න තිබුන මට ලින්ක් එක. මේ වීඩියෝ අප්ලෝඩ් කරල තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරනවට මුදල් ගෙවන තැනකත් නෙමේ. එහෙම ඩවුන්ලෝඩ් කරනවට ගෙවනවනම් මම පෝස්ට් එකේම දානව ලින්ක් එක. එහෙම කලා නම් ගොඩ දෙනෙක් මේක භාගනීවී. ඒත් මම දන්නෙ නෑ කවුද මේක ඩවුන්ලෝඩ් කරගත්තෙ කියලවත්, මගේ බ්ලොග් එකෙන් කවුරැ හරි ප්රයෝජනයක් ගන්නවද කියලවත්. stat counter එකේ තිබුනට මෙච්චර ආව කියල, ඒ අය මේකෙන් ප්රයෝජනයක් ගන්නවද කියන්න මම දන්නෙ නෑ. ඒත් මේල් එකක් දාල ඒ වීඩියෝ එක මගෙන් ඉල්ල ගන්නෙ ඇත්තටම මේක ගැන උනන්දුවක් තියෙන අය. ඒ අය මේකෙන් ප්රයෝජනයක් ගන්නවා. අනික ඒ අය මගේ චැට් ලිස්ට් එකෙත් ඉන්නවා. ඒ අයට මොකක් හරි අවුලක් ආවොත් එයාල මම චැට් එකේ ඉන්නව නම් මගෙන් ඒවා අහනවා. නිකන්ම ලින්ක් එක දීල ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න අයට වඩා, මේල් එකක් දාල මගෙන් ලින්ක් එක ඉල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න තරම් උවමනාවක් තියෙන්නෙ ඇත්තටම මේකෙන් ප්රයෝජනයක් ගන්න අයට විතරයි. ඒකයි මම ලින්ක් එක පෝස්ට් එකේ නොදා මේල් එකක් දාන අයට විතරක් ලින්ක් එක දෙන්නෙ. මේ බ්ලොග් එකෙන් කිසිම කෙනෙක් ප්රයෝජනයක් ගන්නෙ නැත්නම් මම මේ බ්ලොග් එක කරල වැඩක් නෑනේ. අනික මම නොම්ලේ දෙන ඉඩක මේ බ්ලොග් එක පවත්වන් ගියාට කවුරැන් හෝ කෙනෙක් මේ වෙනුවෙන් වියදමක් දරනවා. එහෙම එකේ කාටවත් ප්රයෝජනයක් නැති දෙයක් කරල නිකන් web space එකක් ගන්න ඕනෙ නෑනේ.♠♦ මැජික් | Magic ♥♣https://www.blogger.com/profile/17428320252488199562noreply@blogger.comtag:blogger.com,1999:blog-4371088861822305731.post-91331802249851740962011-01-25T21:12:27.696+05:302011-01-25T21:12:27.696+05:30ඔබේ අදහස මැජික් කියා දෙන්න නම් ඇයි මේලයක් එවන්න කි...ඔබේ අදහස මැජික් කියා දෙන්න නම් ඇයි මේලයක් එවන්න කියන්නේ? මේ පෝස්ට් එකේ ම දාන්න තිබුනා නේද?Anonymousnoreply@blogger.com