ඔන්න මම කලින් Post එකෙන් කිවුවා වගේම අද කියන්නයි යන්නෙ කොහොමද ඔයාලට Video Tutorial ලබා ගන්න පුලුවන් වෙන්නෙ කියල. Video Tutorial විතරක් නෙවෙයි, ඔයාලට වටිනා E-Book ලබාගන්නත් පුලුවන් මේ හරහා. මේකට ක්‍රම කිහිපයක් තියෙනව. ඔන්න එහෙනම් අහගන්නකො ඒ මොනවද කියල.
(1). Facebook වල share කිරීම සහ Blog එකේ Comment කිරීම.
මේක කරන්නෙ මෙහෙමයි. ඔයා තවමත් මේ බ්ලොගයේ facebook පිටුවේ සාමාජිකයෙක් වෙලා නැත්නම් ඔය මම දාල තියෙන Like Button එක click කරල සාමාජිකයෙක් වෙන්න. ඒ වගේම මාව ඔයාලගෙ friend list එකටත් දාගන්න. ඒකට
මෙතන click කරන්න. මම ඔයාලගෙ friend list එකේ නැත්නම් මට ඔයාල මේකෙ පලකරන post share කලාද කියල හරියටම දැනගන්න අමාරැයිනෙ.
දැන් කරන්න තියෙන්නෙ මෙහි පල කරන සෑම post එකක්ම, post එක අවසානයේ තියෙන sharing bar එකෙහි ඇති facebook icon එක මත click කරල facebook වල share කිරීමයි. එය පහත ආකාරයට කරන්න. (පින්තූර අපහැදිලිනම්, පින්තූරය මත click කරන්න)
මුලින්ම sharing bar එකෙහි ඇති මේ icon එක මත click කරන්න.
එවිට, ඔබ මේ වෙනකොටත් ඔබේ facebook ගිණුමට log වෙලානම් ඉන්නෙ, පහත ආකාරයේ window එකක් ඒවි. (ඔබ මේ වෙනකොටත් ඔබේ facebook ගිණුමට log වෙලා නැත්නම් loging window එක ඒවි).
දැන් මෙහි ඇති "What's on your mind?" යන ස්ථානයේ අදාල post ගැන ඔබේ comment එක දාන්න. ඒ වගේම No Thumbnail යන තැනට Tik එකත් අනිවාර්යෙන්ම දාන්න.
දැන් Share බොත්තම ඔබන්න. දැන් facebook share කරන එක හරි. facebook share කලා වගේම ඔයාල අදාල post එක ගැන ඔයාලට හිතෙන දේ ගැන මේ blog එකේ අදාල post එකට පහලින් comment දාන්නත් ඕනෙ.
මේ විදිහට කරන අය අතුරින් සෑම මසකම වැඩිමයෙන්ම comment දාල තියෙන කෙනාට වටිනා Magic Tutorail E-Book දිනා ගන්න පුලුවන්.
ඒ වගේම සෑම මාස 3කටම වරක් වැඩිමයෙන්ම comment දාල තියෙන කෙනාට වටිනා Magic Video Tutorail දිනා ගන්න පුලුවන්.
(2). Guest Post.
ඔන්න ඔබටත් හොද අවස්ථාවක්. ඔබත් මැජික් කරන හැටි දන්නවනම් ඔබට පුලුවන් ඔබේ ලිපි මෙහි පලකරන්න. ඒ විතරක් නෙවෙයි, ඒ සදහා Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්.
මේ මම කියන්නෙ Guest Post (ආගන්තුක ලිපි) ගැන.ඔබ එවන ලිපි වලින් තෝරා ගන්නා ලිපි මෙහි පලකරනවා. ඔබේ ලිපියත් සමග ඔබේ නම සහ ඔබටත් වෙබ් / බ්ලොග් අඩවියක් ඇත්නම් එහි ලින්ක් එකත් පලවෙනවා.
මෙහිදී ජයග්‍රාහකයා තෝරන්නෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්. ඒ සදහා vote කරන්න අවස්ථාව ලබා දෙනවා. සෑම මසකටම වරක් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන්ම ලබා ගන්නා කෙනාට Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්.
(3). Traffic Contest.
මේකට සහභාගිවෙන්න නම් ඔබටත් වෙබ් / බ්ලොග් අඩවියක් තියෙන්න ඕනෙ. මේකෙදි කරන්න ඕන මේ වගේ දෙයක්.
ඔබේ වෙබ් / බ්ලොග් අඩවියේ මේ බ්ලොග් අඩවිය පිළිබදව post එකක් පලකරන්න ඕන. ඒ වගේම මේ බ්ලොග් අඩවියට ලින්ක් එකක් දාන්නත් ඕනෙ. එතකොට ඔබ දාන ඒ ලින්ක් එක හරහා මේ බ්ලොග් අඩවියට ප්‍රේක්ෂකයන්ට එන්න පුලුවන්. ඒ වගේ සෑම මසකම, වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් පැමිණියේ ඔබේ වෙබ් / බ්ලොග් අඩවියෙන් නම් ඔබට Magic Video හා E-Book Tutorail යන දෙකම එකවර දිනාගන්න පුලුවන්. සෑම මසකම Traffic Source එකේ screen shot එකක් මෙහි පලකරනු ලැබේ.
ඉතා වැදගත්...
* පළමු ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න
subject එක
Share and Comment කියල දාල, ඔබ
Comment කිරීමට යොදන නමත් සමග පහත ලිපිනයට. ඔබ Facebook වල share කිරීම සහ Blog එකේ Comment කිරීම යන දෙකම කරන්න ඕනෙ. Anonymous Comment මේ සදහා වලංගු නොවේ.
* දෙවන ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න
subject එක
Guest Post කියල දාල පහත ලිපිනයට. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබට එවන්නම්.
* තුන්වන ක්‍රමය අනුගමනය කරන අය මට ඊ මේල් එකක් දාන්න
subject එක
Traffic Contest කියල දාල පහත ලිපිනයට. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබට එවන්නම්. මේ ක්‍රමයට සිංඩිකේටර් අයත් නොවේ.
** මේ ක්‍රම තුනම අනුගමනය කරන කෙනෙක් ඉන්නව නම් එයාට විශේෂ ජයග්‍රහණ ලබන්න පුලුවන්. එහෙම කෙනෙක් ඉන්නවනම්,
subject එක
All Rounder කියල දාල මට ඊ මේල් එකක් දාන්න. එවිට ඒ සම්බන්ධව අදාල විස්තර මම ඔබට එවන්නම්.
ඊ මේල් එවිය යුතු ලිපිනය - magics4me@gmail.com
තරගය මේ ලිපියත් සමග ඇරඹෙනවා. මේ ලිපියෙන්ම පටන් ගන්න.
එසේනම් ඔබට ජය !!!.
යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣