Pages

Friday, December 31, 2010

A Simple Card Trick

                              මේ ප්‍රයෝගය පළකරන්නෙ 2010 අවුරැද්දෙ අවසාන දව‍සෙ. ඒ කියන්නෙ 2010-12-31. ඒ වගේම මේ තමයි 2010 වසරේ මම ඔයාලට කියල දෙන අවසාන ප්‍රයෝගය.  දැන් ඉතිං අලුත් අවුරැද්දක් ලබන්නයි යන්නෙ. මුලින්ම ලබන්නාවූ අලුත් අවුරැද්ද සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත්...

Thursday, December 23, 2010

Spelling Bee Trick

                              හොදයි යාලුවනේ, ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්නෙ කොහොමද Prediction එකක් කරන්නෙ කියල. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන්...

Wednesday, December 15, 2010

Who is the Winner ? || ජයග්‍රාහකයා ඔබද ?

ඔන්න මම දෙවනි වතාවටත් තෑගි දෙන්නයි යන්නෙ. කලින් පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන්ධ වෙලා ඉදලා, magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයට සහභාගීවෙලා, ඒ තරගයෙන් පසුගිය  මස ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නයි යන්නෙ. ඉතිං magics4me බ්ලොග් අඩවියෙන් හා හා පුරා කියල magics4me බ්ලොග් අඩවියේ පාඨකයන්ට මුලින්ම  Video Tutorial එකක් තෑගි දුන්නා. ඉතිං මෙවරත් මම තීරණය කලා, මෙවර ජයග්‍රාහකයන්ටත් Magic Video Tutorial...

Friday, December 10, 2010

Remarkable Prediction

                              කොහොමද කට්ටියට ? තවත් කාර්යය බහුල සතියක් ඉවරවුනා. කලින් නම් මම සතියකට ප්‍රයෝග 2ක් විතර දැම්මා. ඒත් දැන්නම් පෝස්ට් ලියන්නත් වෙලාවක් නෑ. එහෙමයි කියල ඉතිං පෝස්ට් නොදමා ඉන්නත් බෑනේ. ඒ නිසා සතියකට එක පෝස්ට් එකක්වත් දානවා කොහොම හරි. ඉතිං මම හිතනවා ඔයාල කලින් ප්‍රයෝගය...

Sunday, December 5, 2010

Jack The Bounty Hunter Trick

ඉතිං කොහොමද කට්ටියට ? පසුගිය සතියට එක ප්‍රයෝගයක්වත් පල කරන්න බැරිවුනා. මොකද පහුවුන සතිය මට ඉතා කාර්යය බහුල සතියක් වුනා. මේ සතිය කියලත් වෙනසක් නෑ ඉතිං. එහෙමයි කියල බ්ලොග් ලිවිල්ල නවත්වන්න බෑනෙ. මම හිතනව කලින් ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඉතිං සතියකට පස්සෙ පලකරන ප්‍රයෝගයනෙ මේක. පරක්කුවෙලා දෙන එකේ ටිකක් පිස්සු හැදෙන ප්‍රයෝගයක් දෙන්න හිතුව. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ Jack The Bounty Hunter කියලයි. සමහරවිට ගොඩක් පිස්සු හැදෙන්නත්...

Thursday, November 25, 2010

Number's Game ( Mind Reading part 6 )

                         ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් Mind Reading Trick එකක්. ටික දවසකින් Mind Reading Trick එකක් කියල දුන්නෙත් නෑ නෙ. මේ ප්‍රයෝගයේ නම තමයි Number's Game. අපි බලමු මොකක්ද මේකෙ වෙන්නෙ කියල. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. ඔයා නරඹන්නාට පැක් එකෙන් කැමති කාඩ් 2ක් ගන්න කියනවා. ඊට පස්සෙ ඔයාගෙ මානසික බලය යොදලා ඒ කාඩ් 2 මොකක්ද කියල කියනවා....

Monday, November 22, 2010

Math Magic

                              අද මම කියල දෙන්න යන මැජික් එක මම කලින් කියල දුන්න Open Sesame කියන මැජික් එකට සමානයි. සමානයි කියන්නෙ එමමයි එයමයි. ඒ කිවුවෙ මේ ප්‍රයෝගය Open Sesame ප්‍රයෝගයේම ප්‍රභේදනයක්(Variation).ඔයා ඒක කියවල නැත්නම් මෙතන ඔබල මුලින්ම ඒක කියවල එන්න. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ...

Tuesday, November 16, 2010

Your Choice

                         මම හිතනවා මම කලින් කියල දුන්න ප්‍රයෝගය ඔයාල හොදින් කරන්න ඇති කියල. ඒ වගේම පසුගිය මස ජයග්‍රාහකයිනුත් දැන් Card Levitation Trick එකත් හොදින් කරනව ඇති කියල මම හිතනවා. මම අද කියල දෙන්න යන්නෙ තවත් එක් අපූරැ ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය කරන්න කාඩ් පැක් එකේ සියලුම කාඩ් අවශ්‍යය වෙන්නෙ නෑ. කාඩ් කිහිපයක්...

Sunday, November 14, 2010

Who is the Winner ? | ජයග්‍රාහකයා ඔබද ?

                    ඔන්න මම පොරොන්දු උනා වගේම, magics4me බ්ලොග් අඩවියත් සමග සම්බන්ධ වෙලා ඉදලා, magics4me බ්ලොග් අඩවියෙන් පවත්වපු තරගයට සහභාගීවෙලා, ඒ තරගයෙන් පසුගිය  මස ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නයි යන්නෙ. මේක ඉතිං magics4me බ්ලොග් අඩවියෙන් හා හා පුරා කියල magics4me බ්ලොග් අඩවියේ පාඨකයන්ට දෙන තෑග්ගනේ. ඒ නිසා මම තීරණය...

Thursday, November 11, 2010

The Self-Arranging Deck

                           අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Street Magics වල බහුලවම භාවිතා වෙන ඉතාමත් ලේසියෙන් කරන්න පුලුවන් ප්‍රයෝගයක්. මේක ඔයාගෙ මැජික් හැකියාව ඉතා හොදින් පෙන්වන්න පුලුවන් ප්‍රයෝගයක්. කවුරැ හරි ඔයාට අලුත්ම අලුත්, පැකින්වත් නොකඩපු පැක් එකකින් මැජික් එකක් කරන්න කිවුවොත් මෙන්න කරන්න ඕන වැඩේ....

Sunday, November 7, 2010

Mental Thought ( Mind Reading part 5 )

                    ගොඩක් දවසකින් Mind Reading Trick එකක් කියල දෙන්නත් බැරිවුනානෙ. ඔන්න අද මම කියල දෙන්න යන්නෙ   Mind Reading Trick එකක්. මේ Mental Thought. දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. නරඹන්නාට 1ත්, 10ත් අතර ඉලක්කමක් හිතාගන්න කියල, ඒ ඉලක්කමට අදාලව කාඩ්පැක් එකේ තියෙන කාඩ් එක බලාගන්න කියනවා. ඊට...

Tuesday, November 2, 2010

Impossible Card Location

          මම හිතනව කලින් ප්‍රයෝගය කරද්දි ඔයාලට ගැටළු මතුවෙන්න නැතුව ඇති කියල. මොකද කවුරැවත් ගැටළුවක් ඇතිවුනා කියල සදහන් කරල තිබුනෙ නෑ. හොදයි එහෙනම් දැන් අපි අද වැඩේට බහිමු. අද මම කියල දෙන්න යන්නෙ ඔයාලගෙ මැජික් හැකියාව ඉතා හොදින් පෙන්වන්න පුලුවන් මැජික් එකක්. මේ Impossible Card Location. දැන් බලමු...

Sunday, October 24, 2010

Top Card Value Trick

          මම හිතනව දැන් ඔයාලට කලින් කියල දුන්න ප්‍රයෝග හොදට පුලුවන් ඇති කියල. අද මම කියල දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහෙ ප්‍රයෝගයක්. මේ Top Card Value Trick. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. අපි නරඹන්නාට පැක් එක දීල ගොඩවල් කීපයක් හදන්න කියනව. ඊට පස්සෙ ඉන් කැමති ගොඩවල් 3ක් තෝර ගන්න කියල ඉන් එක ගොඩක උඩින්ම තියෙන කාඩ් එකේ අගය මොකක්ද කියල කියනව. මෙන්න වැඩේ යන හැටි. මේකෙදි අපි කාඩ් වලට අගයන්...

Tuesday, October 19, 2010

Pyramid of Imhotep

          පිරමීඩයක් හදන්න කැමතිද ? අද මම කියල දෙන්න යන්නෙ කොහොමද පිරමීඩයක් හදන්නෙ කියල. මේක මැජික් පිරමීඩයක්. මේ Pyramid of Imhotep. ඊජිප්තුවේ පිරමීඩ හදපු ඉංජිනේරැවා හදුන්වපු නම තමයි Imhotep කියන්නෙ. එහෙනම් කරලම බලමු වැඩේ. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. කාඩ් පැක් එකෙන් කාඩ් කිහිපයක් අරගෙන, IMHOTEP...

Thursday, October 14, 2010

This is your card

                    අද මම කියල දෙන්න යන මැජික් එක මම කලින් කියල දුන්න Open Sesame කියන මැජික් එකට සමානයි. ඔයා ඒක කියවල නැත්නම් මෙතන ඔබල මුලින්ම ඒක කියවල එන්න. මේ ප්‍රයෝගය හදුන්වන්නෙ This is your card කියලයි. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. කාඩ් 27ක් රැ‍ගෙන කාඩ් 27 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව නරඹන්නා සිතා ගත් කාඩ් එක This is your card යන වචනය...

Wednesday, October 13, 2010

මෙන්න ගන්න Magic Video + E - Books

                  ඔන්න මම කලින් Post එකෙන් කිවුවා වගේම අද කියන්නයි යන්නෙ කොහොමද ඔයාලට Video Tutorial ලබා ගන්න පුලුවන් වෙන්නෙ කියල. Video Tutorial විතරක් නෙවෙයි, ඔයාලට වටිනා E-Book ලබාගන්නත් පුලුවන් මේ හරහා. මේකට ක්‍රම කිහිපයක් තියෙනව. ඔන්න එහෙනම් අහගන්නකො ඒ මොනවද...

Sunday, October 10, 2010

කාටද ඕනේ Magic Video Tutorials

                    හොදයි. මම මෙච්චර කල් මැජික් කියල දුන්නෙ Text Tutorial වලින් විතරයිනෙ. ඔන්න අද ඉදල Video Tutorial වලිනුත් කියල දෙන්න මම සූදානම්. කීපදෙනෙක්ම Chat එකේදි Video Tutorial දෙන්න කියල ඉල්ලීම් කලා. ඉතිං ඒ ඉල්ලීම් තමයි මේ ඉටු කරන්න යන්නෙ. මේ Video Tutorial මම Record කරපු ඒවා නම් නෙවෙයි. මේ විදේශීය වෘත්තීය මැජික් ශිල්පීන් විසින්...

Wednesday, October 6, 2010

Glory of Mind ( Mind Reading part 4 )

                   මම කලින් ලිපියෙන් කියල දුන්නෙ Mind Reading ප්‍රයෝගයක් නෙමෙයි. ඒත් අද මම කියල දෙන්න යන්නෙ Mind Reading ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය කරන්න කලින්, පෙර ලිපිය කියෙවුවෙ නැත්නම් මෙතන ඔබල ඒක කියවල එන්න. මොකද මේ ප්‍රයෝගය ඒ හා සම්බන්ධ එකක් නිසා. මම  අද කියල දෙන්න යන්නෙ Glory of Mind. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. නරඹන්නාට කාඩ් එකක් ගන්න...

Saturday, October 2, 2010

Mind Solution ( Mind Reading part 3 )

                   දැන්නම් කස්ටියට හොදට අනෙක් අයගෙ හිත් කියවන්න පුලුවන් ඇතිනේද ? සමහරක් අයටනම් දැන් හිතෙනව ඇති මේවත් මැජික්ද කියල.හැම දේකම ආරම්භයක් තියෙනවනෙ. මේ තමයි මැජික් වල ආරම්භය. මීට වඩා එහාට ගිය ප්‍රයෝග කරන්න නම් කාඩ් පැක් එක shuffle කරන සහ cut කරන විවිධ ක්‍රම ඉගෙන ගන්න ඕනෙ. ඒවා කරන හැටි කියල දෙන්න ඕනෙ video tutorial වලින්. මේ දවස් වල මට...

Sunday, September 26, 2010

Psychic Solution ( Mind Reading part 2 )

                   කොහොමද කස්ටිය ? අනිත් අයගෙ හිත් කියෙවුවද ? ඔන්න අදත් මම කියල දෙන්න යන්නෙ කොහොමද තවත් කෙනෙකුගෙ හිත කියවන්නෙ කියලයි.අද මම කියල දෙන්න යන මැජික් එක Psychic Solution. මේකත් Mind Reading මැජික් එකක්. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. මේකෙදි කාඩ් පැක් එක shuffle කරන්න නරඹන්නාට දෙනව. ඊට පස්සෙ නරඹන්නාට කාඩ් එකක් ගන්න කියනව.ඊට පස්සෙ නරඹන්නා...

Sunday, September 19, 2010

කැමතිද අනෙක් අයගෙ හිත කියවන්න ? (Mind Reading part 1)

                   කැමතිද අනිත් අයගෙ හිත කියවන්න ? ඔන්න අද මම කියල දෙන්න යන්නෙ කොහොමද තවත් කෙනෙකුගෙ හිත කියවන්නෙ කියලයි.අද මම කියල දෙන්න යන මැජික් එක Mind Reading මැජික් එකක්. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. නරඹන්නා ගත්ත කාඩ් එක මොකක්ද කියල කාඩ් එකේ පාට,වර්ගය සහ අංකය සමගම පැවසීම. මෙන්න වැඩේ යන හැටි. අපි නරඹන්නෙකුට කියනව කාඩ් පැක් එකේ කැමති තැනකින්...

Wednesday, September 15, 2010

The Year Game

                    අද මම කියල දෙන්න යන මැජික් එක The Year Game. මේකට කාඩ් 53ක් ඕනෙ. ඒ කියන්නෙ එක Joker කාඩ් එකකුත් ඕන. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. නරඹන්නා ගන්න කාඩ් එක මොකක්ද කියල අවුරැද්දක‍ට තියෙන සති හා මාස ගණන සහ සතියකට තියෙන දින ගණන උපයෝගී කරගෙන පෙන්වීම. මෙහෙම කිව්වට තේරෙන්නෙ නැතුව ඇති. කරලම බලන්න. මෙන්න වැඩේ යන හැටි. මේක කරන්න කලින්...

Sunday, September 12, 2010

මේ ඕපන් සෙසමි (Open Sesame)

                   අද මම කියල දෙන්න යන මැජික් එක සමහර විට ඔයා දන්න එකක් වෙන්න පුලුවන්. ඒත් නොදන්න කට්ටියට දැන ගන්නත් එක්ක මම කියල දෙන්නම්. මේ ඕපන් සෙසමි (Open Sesame). මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. කාඩ් 21ක් රැ‍ගෙන කාඩ් 21 වාර 3ක් කලවම් කිරීමන් අනතුරැව නරඹන්නා සිතා ගත් කාඩ් එක Open Sesame යන වචනය උපයෝගී කරගෙන නිවරදිව පෙන්වීම. මෙන්න වැඩේ යන හැටි. කාඩ්...

Thursday, September 9, 2010

ආසියන්ගේ සාදය 2 (Sick Aces)

                     කොහොමද කට්ටියට ? මම හිතනව පලවෙනි මැජික් එක දැන් ‍ඔයාලට හොදට පුලුවන් ඇති කියල. මෙන්න එහෙනම් දෙවනි මැජික් එක. මේකත් කරල බලන්නකො. මේකට කියන්නෙ Sick Aces කියලයි.මේකත් ආසියන්ගේ සාදය (Aces Party) වගේ එකක්. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. මේකෙදිත් අපි ගොඩවල් 4කට කාඩ් පැක් එක වෙන් කරනව. ඊට පස්සෙ ගොඩවල් 4 අනිත් පැත්ත හරවනව.ඒ...

Tuesday, September 7, 2010

ආසියන්ගේ සාදය (Aces Party)

                  ඕං එහෙනං හා හා පුරා කියල පලවෙනි මැජික් එක කියල දෙන්නයි යන්නෙ. කට්ටිය කාඩ් පැක් එකක් හොයාගෙන වැඩේට සෙට් වෙලා නේද ඉන්නෙ? මේකට කියන්නෙ ආසියන්ගේ සාදය (Ace Party) කියලයි. මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්. මේකෙදි අපි ගොඩවල් 4කට කාඩ් පැක් එක වෙන් කරනව. ඊට පස්සෙ සෑම ගොඩකම පළමු කාඩ් එක අරගෙන බලනව. සෑම ගොඩකම පළමු කාඩ් එක විදිහට තියෙන්නෙ ආසියෙක්. මෙන්න...

Sunday, September 5, 2010

ආයුබෝවන්.....

                    ඕං හැමෝටම ආයුබෝවන් කිව්ව. මේක අලුත් විදිහෙ වැඩක්. හැමෝම තාක්ෂණය, අධ්‍යාපනය, ජීවිත අද්දැකීම් වගේ දේවල් ගැන ‍බ්ලොග් ලියනවනෙ. ඉතිං මම හිතුව ටිකක් වෙනස් දෙයක් කරන්න. මේක ටිකක් විනෝදයට බර දෙයක්. කට්ටියත් එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවට ෆුල් ෆන් එකක් ගන්න ගමන් කට්ටියව හොල්මන් වෙලා යන විදිහෙ වැඩ ටිකක් කරන හැටි කියල දෙන්නයි යන්නෙ.          ...