Pages

Monday, January 10, 2011

9 Cards Trick - Magic Video

                            ඔන්න යාලුවනේ 2011 අලුත් අවුරැද්දෙ පළමු ප්‍රයෝගය කියල දෙන්නයි යන්නෙ.ඔයාලට මතක ඇතිනේ මම කලින් වතාවෙ කියල දුන්න ප්‍රයෝගය. ඒ තමයි Simple Card Trick. මම හිතනවා දැන් ඔයාලට මම කලින් කියල දීපු ඒ ප්‍රයෝගය හොදින් කරන්න පුලුවන් ඇති කියල. ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ තවත් අපූරැ ප්‍රයෝගයක්. මේ තමයි 9 Cards Trick කියන ප්‍රයෝගය.

මේකෙ වෙන්නෙ මෙහෙම දෙයක්.

මේකට අවශ්‍ය වෙන්නෙ කාඩ් 9ක් විතරයි. නරඹන්නා තෝරා ගත්ත කාඩ් එක අපි පෙන්වන එක තමයි මේකෙදි වෙන්නෙ.

මෙන්න වැඩේ යන හැටි.

වැඩේ කරන්නෙ කොහොමද කියල මම අද ඔයාලට කියල දෙන්නෙ Video Tutorial එකකින්. ගොඩක් දෙනා කියල තිබුනා Video Tutorial වලින් කියල දෙන්න කියල. ඉතිං මේ Video Tutorial එක ඕන අය පහත Email Address එකට Email එකක් දාන්න. මතක ඇතුව Email එකේ Subject එක Magic Video කියල දාන්න.

                                        magics4me@gmail.com

යෝජනා, චෝදනා, අදහස්, උදහස් ඔය පහලින් සටහන් කරල යන්න.
කැමතිනම් මේ Post එකේ උඩම තියෙන Like බොත්තම ඔබල Facebook Comment එකකුත් එතනින්ම දාන්න.♠♦♥♣

2 comments:

Anonymous said...

Please puluwan nam text karanna.
mama nam print out ekak hama ekenma gannawa.
video tutorial hondayi thamayi.
habayi hamotama gedara Computer,Internet na.

Mama pyramid imhotep ekata question ekak damma.Puluwan unoth poddak explain karanna.

Thanks,

Mangala

♠♦ මැජික් | Magic ♥♣ said...

@ Anonymous ( Mangala )

ස්තුතියි කමෙන්ට් එකට.

ගොඩක් දෙනාට පහසුවෙයි කියල තමයි මම මුලින්ම වීඩියෝ නොදී ටෙක්ස්ට් විදිහට දැම්මෙ. ඒත් ගොඩක් දෙනා තියල තිබුන වීඩියෝ දෙන්න කියල. ඒක පහසුයි කියල. ඇත්තටම ටෙක්ස් වලට වඩා

වීඩියෝ වලින් ඉගන ගන්න එක ගොඩක් ලේසියි.

අනිත් එය ගැන හිතනව වගේ ඔයාගේ ප්‍රශ්නෙ ගැනත් හිතන්න ඕන නෙ. ඔයාට පුලුවන් නම් මට ප්‍රයිවට් මේල් එකක් දාන්න මගේ ඊ මේල් එකට. ඔය උඩ තියෙන ඇඩ්ඩ්‍රස් එකට දාන්න. ඔයාගේ ප්‍රශ්නෙට

කරන්න පුලුවන් දෙයක් එතකොට බලමුකො.

සමහර විට මම රිප්ලයි කරන්න ටිකක් දවස් යයි. ගනන් ගන්න එපා. අනිවාර්යෙන් රිප්ලයි කරනවා මම.

ඔයා Pyramid of Imhotep එකේ දාපු ප්‍රශ්නෙට මම උත්තරේ දැම්මා. බලන්න.

Post a Comment